කලාවේ ගෙත්තම් රටාවන් සදා හදවත් තෙත් කලා. ලතෙත් හදවත් මවිත කරමින් පන්හිඳෙන් කවිකම් ගොතා. මැවෙන එක දෙක පේලි අතරින් මහා කවිකම් බිහිවුනා. දැනෙන හැගෙනා සියලු දෙනහට රූ පන්හිදට අරාධනා.