Wednesday, October 12, 2016

නුඹ ලොතරැයියක් නම්
















අද අදිනා
අද අදිනා
හෙට අදිනා
හෙට අදිනා
කොතරම් ලොතරැයි තිබුනත්
කෙදිනකවත් මට නොඇදෙන
එකම ලොතරැයියයි
නුඔ...

No comments:

Post a Comment